විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට, පක්ෂ නායකයන් අතර එකමුතුවක් සදහා වන සාකච්චච්චාවක් අද කොළඹ, මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදි පැවැත්වුණා.ඒ හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රානිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙම හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියය දර්ශන යාපා, ජී.එල් පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.