අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පසුගිය සතියේ සැසිවාරයේදී මැද ඇඟිල්ල පෙන්වීම ගැනවරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසී ය.
වාචික ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තම මැද ඇඟිල්ල පෙන්වීමෙන් පසු පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.