ට්‍රම්ගේ සිංහවෙස් ඉන්දියාව ප්‍රසිද්ධියේ ගලවයි

Trump vs Modi

රුසියාවෙන් ඉන්ධන මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති මෝදි තමාට සහතික වූ බව පසුගිය දා (2025.10.16) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

Trump says Modi assured him India will stop buying Russian oil

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය රන්දීර් ජයිශ්වාල් පවසන්නේ ට්‍රම්ප් සහ අගමැති මෝදි අතර එවැනි සංවාදයක් ඇති වූ බවට තමා දැනුවත් නොමැති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව විසින් ඛනිජ තෙල් මිලදී ගන්නේ මිල ස්ථාවරත්වය සහ සැපයුම් විවිධංගීකරණය මත මිස දේශපාලන සහතික මත නොවන බවයි.

India contradicts Trump on Russian oil pledge