වැලිගම ප්‍රදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයේ වෙඩික්කරු යැයි සැකකරන පුද්ගලයා මීට සුලු මෙහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහරගම නාවින්න ප්‍රදේශයේ දී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදීමෛම අත්අඩංගුවට ගැනිම සිදුව තිබෙනවා.
ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබූ බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.