ඇමති නලින්ද අරුණට දෙහි කපයි!

nalinda jayatissa 1200x675px 19 05 25

‘ග්‍රාම නිලධාරී සහතිකය මදි – පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඕනෑ‘ යනුවෙන් දෙරණ අරුණ පුවත්පත (19) ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කර තිබුණු බවත් එය අසත්‍ය පුවතක් බව ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසීය. අදාල පුවත බොරුවක් බව සහතික වීමෙන් පසු ඉතාම කුඩා තැනක එය නිවැරදි කිරීමක ආකාරයෙන් නමුත් සිය පුවත සාධාරණීකරණය කරමින් පුවතක් අද පලකොට ඇති බවත් ඔහු පැවසීය.

මේ ඔහු කළ ප්‍රකාශයයි!