නාමල්ගේ උපාධි කතාව නලින්ද පාර්ලිමේන්තු ගෙනෙයි!

rtw453d

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා විය. අදාල උපකුලපතිවරයා ඉල්ලා අස්වී දින 54ට පසු උපාධි සහතිකයට එම උපකුලපතිවරයාම අත්සන් කළේ කෙසේදැයි ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.