පාර්ලිමේන්තුවේ තනතුරකින් නාමල් ඉවත්වෙයි

නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එම පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පත් කර ඇති බවයි කථානායක ජගත් වික්‍රමරත්න නිවේදනය කර තිබෙන්නේ.