හෙට නුගේගොඩදී පැවැත්වෙන ජන රැලියේ සංවිධාන කටයුතු පිළිබඳව සොයා බැලීමට පොහොට්ටුවේ සහ එජාපයේ පිරිස් නුගේගොඩට පැමිණ සිටියහ.හරින් ප්‍රනාන්දු,වජිර අබේවර්ධන,ප්‍රසන්න රණතුංග ඇතුලු පිරිසක් ඒ අතර වූහ. නාමල් රාජපක්ෂ ගේ මීලග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහතික කිරීම වෙනුවෙන් මේ රැලිය පැවැත්වෙන බවට ඇතමුන් පවසයි.