වන්දී දීමේදී සමහර නිළධාරීන්ගේ කෙනෙහෙලි

360 f 256195589 jnaxj6alg5ibd2o7zuibcartp7q4exid


ආපදා සහනාධාර සහ හිමිකම් ලබාගෑනීමට යාමේදී ඇමැම් නිළධාරීන් ඉතා පහත් ලෙස තෝරාගත් හිතවතුන්ට අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. ග්‍රාමීය මට්ටමේ යම්යම් නිළධාරීන් අදාල සහන ලබාදීමේ ක්‍රියාවලිය තුලදී තම හිතවතුන් සහ තමන්ට සිතූ සිතූ පරිදී යම් යම් පිරිස් තෝරාගැනීම් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් ඇතැයි වාර්තා වේ.
හිතවත්කම් හෝ දැනහැදුන්ම්කම් මත ආධාර හෝ ප්‍රතිපාදන නොදෙන ලෙසත් ව්‍යසනයෙන් බලපෑම් වූ සියලු දෙනාට අදාල සහන හිමි බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත් යම් යම් ප්‍රෙද්ශවල ඇතැම් නිළධාරීන් අදාල සහන ලේඛන පවා ඇතැම් වින්දිතයින්ට ලබාදීමට කටයුතුකොට නැතැයිද වාර්තා වේ.