බැඳුම්කර වංචාව වෙද්දි මහා බැංකුව තිබුනේ රනිල් අතේ, අනිත් බැංකු කබීර් අතේ – රවීගෙන් විශේෂ ප්‍රකාශයක්

ravi karunanayake

මහා බැංකු බැඳුම්කර වංචාව වූ කාල වකවානුවේ මහා බැංකුව පැවතියේ රනිල් වික්‍රමසිංහ යටතේ බවත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු පැවතියේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සතුව බවත්, එම කාලවකවානුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කලද ඉහත ආයතන කිසිවක් තමා සතුව නොතිබූ බව රවී කරුණානායක මහතා අද පර්ලිමෙන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.