සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය අද පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.
ඒ අනුව ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගය ලබා ගන්නා ලද්දේ ඡන්ද 19ක් පමණි.
එසේම මහ මභා නියෝජිතයන් 98න් 70ක්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිවන විට ජාතික ජන බලවේගයට හිමි වුයේ නියෝජිතයන් 28ක් පමණි. මාතර සහ දික්වැල්ල සැලකුවේ මාලිමා බලකොටුවක් ලෙසය.