අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අද උදෑසන වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නැගීසිටි අවස්ථාවේ මේ උණුසුම් තත්ත්වය ඇති විය.