සැකකරුවෝ පහලොස්දාස් හයසීයක් හිරේ යන්න වූ අලකලංචිය මෙන්න

images (3)

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පැවතීම තීරණාත්මක වාර්තා සැකසීමේ ප්‍රමාදයන්ට හේතුවී ඇති බවත්, එම ප්‍රමාදයන් නිසා මේ වසරේ ජනවාරි 31 වනවිට සැකකරුවන් 15674ට බන්ධනාගාරගත වීමට සිදුව ඇති බවත් පැවසේ.වත්මන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම අධෛර්යමත් කරන බවත් වාර්තා වේ.පොලිසිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සාම්පල ඉදිරිපත් කර ඇතත්, එම වාර්තා තවමත් අධිකරණයට යොමු කර නොමැති බව අනාවරණ වේ.