උගන්ඩා සල්ලි ගේන්න නියම වෙලාව නාමල් කියයි

namal rajapaksa 1200px 22 10 16

උග­න්ඩාවේ තිබෙ­නවා කියූ සල්ලි ගෙනත් රට ගොඩ­නැ­ඟී­මට මේ හොඳම වෙලාව බවත් ඒ සඳහා ආණ්ඩු­වට අවශ්‍ය සහාය ලබා දීමට තමන් සූදා­නම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ පවසයී. තමන්ගේ නිල­ධා­රීන්ට පහර දෙන මන්ත්‍රී­ව­රුන් සිටින ආණ්ඩු­වට සහාය දැක්වී­මට පොලි­ස්ප­ති­ව­ර­යාට ලැජ්ජා­වක් නොමැති බවත් පොලි­ස්ප­ති­ව­රයා පොලී­සියේ ගෞර­වය රැකිය යුතු බවත් හෙතෙම පවසයි.  අනු­රා­ධ­පුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහා­ර­යේදී පැවති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.