සලේ ගැන එදා ෆොනී කීව කතාව

articles2fz6kiuxcrqansatngqcnq

පාස්කු ප්‍රහාර සඳහා “ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන්” රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මේ ඔහු ගැන මීට පෙර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ කතාවකි.