අද දින විපක්ෂය ආණ්ඩුවට විරෝධය පළ කොට විපක්ෂය පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව යාමට පියවර ගත්තේය.විපක්ෂය පෙන්වා දුන්නේ වගකිව යුතු අංශ මෙම අවදානම පෙන්වා දී තිබියදීත් ආණ්ඩුව නිසි පියවර නොගත් බවය.
එජාප මහලේකම් තලතා අතුකෝරල කීවේ මේ ව්‍යසනය සම්පූර්ණ ආණ්ඩුවේ වරද බවය. පාස්කු ප්‍රහාරය මොහොතේ අධිකරණ ඇමති ලෙස තලතා අතුකෝරල කටයුතු කළ අතර ඒ් අවස්ථාවේ කබීර් හෂීම් මහාමාර්ග ඇමතිය.සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදිකිරීම් ඇමතිය.