2026 වර්ෂයේ පළමු අධ්‍යයන වාරයේ පළමු අධියර අදින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්යංශය විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පිරිමෙන්ම පිරිවෙන් වල අධ්‍යයන කටයුතු අදින් ආරම්භ වෙයි.
විශේෂයෙන් දිත්වා සුළු කුනාටුව හේතුවෙන් පිඩාවට පත් ප්‍රදේශ වල පාසල් යතාවත් කිරීමේ කටයුතු පසුගිය දින කිහිපය පුරාම පාසල් අධ්‍යයන අනධ්‍යන සේවකයින්ගේ සහ දෙමාපියන්ගේ මුලිකත්වයෙන් සිදුකර ඇති අතර ආපදාවට පත් වූ නුවරඑලිය ආදී ප්‍රදේශවල පාසල් කිහිපයක් තවමත් ආරම්භ කිරීමට නොහැකි තත්වයක පසුවන බවයි වාර්තා වන්නේ.