News IMF තවත් එකඟතාවයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් සිව් අවුරුදු විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 5 වන සහ 6 වන සමාලෝචනය ඒකාබද්ධව අවසන් 2026-04-09
News සාමයේ සිහිනයට පණ එයි.ඉරානය ගුවන් අවකාශ නිදහස් කරයි ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය (ICAA) රටේ ගුවන් සීමාව සහ සියලුම වාණිජ ගුවන් තොටුපළවල් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත විවෘත කරන බව නිල වශයෙන් නිවේදනය 2026-04-08
News මේ අවුරුදු කාලේ- මේ ක්‍රීඩා කරන්නේ ප්‍රවේසමින් උත්සව සමයේ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් 2026-04-08
News සටනට විරාමයක්! ශිෂ්ටාචාරයක් වනසා මිහිපිිට අපාය බවට ඉරානය පත් කරන බවට ශපත කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙහෙරානයෙන් කරුණු 10 ක යෝජනාවක් ලැබීමෙන් පසු සති දෙකක සටන් විරාමයකට එකඟ 2026-04-08
News ජනසංඛ්‍යාව ගැන අලුත්ම වාර්තාව මෙන්න. 2024 සංගණන මූලික වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ නව ජනගහනය මිලියන 21.7 ඉක්මවා තිබේ. සංගණන ආඥා පනතේ බලතල ප්‍රකාරව පවත්වන ලද 2024 ජන හා නිවාස සංගණනයේ 2026-04-08
News මකලා හරි ඉවර කරන්න ට්‍රම්ප් සැරසෙයි. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ නොවන්නේ නම්, එක්සත් ජනපදයට “එක් රැයකින්” ඉරානය විනාශ කළ හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ඒ් සඳහා වොෂින්ටනයේ 2026-04-07
News විද්‍යා ඝාතකයා තවත් බිල්ලකට අරඅඳී 2013 දී යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කළ පුද්ගලයින් හත් දෙනාගෙන් එක් අයෙකු මහනුවර, පල්ලෙකැලේ බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි කාන්තා වෛද්‍යවරියකට 2026-04-06
News මහින්දට තීරත්මක ලියුමක් ලබන දහ වනදාට පෙර 2010 – 2015 කාලයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, හිටපු 2026-04-06
News වර්ජනය ඇනහිටී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් 2026-04-06
News ආණ්ඩුවේ ගමන කෙලවර කොතනද? ටිල්වින් කියයි. අවුරුදු 05කින් වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය අවසන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 1971 අරගලය තුළ ආත්මාර්ථකාමීත්වය නොතිබූ බව සඳහන් කළ 2026-04-06