News හර්ෂ ගන්නවද, නැද්ද? මෙන්න ආණ්ඩුවේ මතය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්වන බවට සංවාදයක් ඇතිව තිබෙන අතර,මේ පිලිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දක්වා ඇත.රජයේ සංවර්ධන වැඩකටයුතුවලට 2026-05-15
News අයිතිකරු නැති මල්වානේ ගෙට අන්තරේ පනී බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසුණ ද, පසුව අයිතිකරුවකු නොමැති බව ප්‍රකාශ වූ අධිකරණ අමාත්‍යාංශයට පවරාගත් මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය සහ මන්දිරය වහාම රජය 2026-05-15
News රහස් ගබඩාවක් සොයන්න ඔස්මන්ට මාංචු ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ විජේරත්න ආරච්චිගේ ජෝර්ජ් ඔස්මන් පෙරේරා හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තා හා තවත් පුද්ගලයකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පෙෙර්දා (13) අත්අඩංගුවට ගෙන 2026-05-15
News ශානි DIG ධූරයට උසස්කොට හිඟ වැටුප් ගෙවන්නත් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා, 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව ඉන් ඉවත් කර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය 2026-05-13
News රටපුරා මහ වැසි. තැන් කිහිපයකට නායයාම් අනතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (13) උදෑසන 6.30ට නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනයක බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක 2026-05-13
News ආණ්ඩුව රනිල්ගේ කලිසම ඇඳගෙන ලු. රනිල් වික්‍රමසිංහ – සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ දීගය කවදාවත් සිදු නොවන බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර පැවසීය. ඒ අතර ඔහු ආණ්ඩුවටද ප්‍රහාරයක් එල්ල කළේය. “පොරොන්දු 2026-05-13
News තලපතිගෙන් ජනපති අනුරට හැරෙන තැපෑලෙන් උත්තර තමිල්නාඩු මහ ඇමති තලපති විජේ, තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් සුබ පැතූ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කර තිබේ. 2026-05-13
News කපිලගේ මරණය ගැන අරවින්දයි බිරියගේ සහෝදරියයි කියන කතාව මෙන්න ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවිය. පැය 2026-05-13
Bis Boss Asia Asset Finance PBT Surges 203% to LKR 1.93B Asia Asset Finance PLC has recorded an exceptional financial performance for the financial year ended March 31, 2026, with Profit Before Tax (PBT) surging by 2026-05-08
News රටවල් 40කට නිදහස් වීසා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඔස්ට්‍රියාව, බෙලරුස්, බෙල්ජියම, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, බහරේන්, 2026-05-08