News අස්වැසුමත් දෙවරක් ගෙවලා ලු. රජය අතින් සිදු වූ තවත් ගනුදෙනු දෝෂයක් ලෙස පෙනෙන පරිදි, අස්වැසුම ප්‍රතිලාභීන්ට දෙවරක් ගෙවීම් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත කර ඇත.නිදහස් නීතිඥ සංවිධානය, අස්වේසුම 2026-05-07
News තලපතිට ගාන්ධිගේ සහය කොංග්‍රස් පක්ෂය තලපති විජයගේ පක්ෂයට සහාය පළ කරන බව නිවේදනය කර තිබේ. එම පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ ආගමික බලවේගවලට සහාය නොදක්වන බවට 2026-05-06
News නිවන් සුව වෙනුවට කම්සුවය පැතූ චීවරධාරීන් අධිකරණයට රුපියල් මිලියන 110 කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” ගංජා කිලෝග්‍රෑම් 112 ක් සහ “හෂිෂ්” සමඟ තායිලන්තයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (02) නැවතත් 2026-05-02
News තායි සිට ආ භික්ෂූන් කී නමක් මත් වෙලා ද? තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනගෙන්, 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බීබීසී සිංහල විසින් 2026-04-29
News ශම්මි අස්වෙයි. පුටුව හිස් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි ඔහු එම 2026-04-29
News තලතා, තාත්තා කරපු වැඩේ පුතාට මතක් කරයි මෙම වසරේ මැයි 1 වැනි දින පුර පසළොස්වක පොහොය දිනයක් බැවින් තම පක්ෂයට දේශපාලන කටයුතුවලට සහභාගී වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා 2026-04-28
News භික්ෂුන් ලවා කුෂ් ගෙන් වූ මහ මොළකරු හෙලිවේ අප්‍රේල් 25 වැනිදා තායිලන්තයේ සිට පැමිණීමේ දී අත්අඩංගුවට ගනු ලැබූ භික්ෂූන් 22 දෙනෙකු සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මොළකරු ව්‍යාපාරිකයකු බව බලධාරීන් විසින් අනාවරණ කරගෙන තිබේ.විමර්ශනවලින් 2026-04-28
News ලේකම් ගේ ඉදිරිපිටට ගිය සුගීෂ්වරලාට ගොම ප්‍රහාරයක්! මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ 2026-04-28
News මාලේ,වියට්නාම් ජනාධිපතිවරු ලංකාවට මාලදිවයිනේ සහ වියට්නාම ජනාධිපතිවරු දෙදින නිල සංචාර සඳහා එළඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා එළඹෙන මැයි මස 04 2026-04-28
News අනියම් සැමියාට ජංගම දුරකතනයක් දෙන්න දරුවා වික්ක මවක්! කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී සිඟිති දරුවෙකු මුදලට විකිණූ මවක ඇතුළු තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.දරුවා විකුණා ලබා 2026-04-28