ශම්මි අස්වෙයි. පුටුව හිස් වෙයි

shammi silva afp 1 2026 04 7119d62330048af78c8f11ed8aaa5872 1200x675

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි ඔහු එම ධුරයෙන් ඉවත්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.