News ලංකාව IMF ඉලක්ක පනී ශ්‍රී ලංකාව සිය ආර්ථික පුනර්ජීවන ගමන් මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී තිබූ ආදායම් ඉලක්ක අබිබවා යෑමට සමත්ව තිබේ. නවතම 2026-04-28
News සජබ ඉල්ලීමට එජාපය ‘හා’ කියයි සමගි ජන බලවේගයේ ආරාධනය පිළිගනිමින් එම පක්‍ෂය විසින් පවත්වනු ලබන මැයි දින රැලියට සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. මැයි දින සැමරුමට එක්වන 2026-04-27
News නලින්ගේ කතාවට ප්‍රසන්න උත්තර බඳී මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ ඊට අදාළ වෙනත් කිසිදු ගිණුමකින්, කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග 2026-04-27
News බදාදට ෂම්මි පුටුව අතාරියි. ඉරාන් ස්තීරයි! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ෂම්මි සිල්වා මහතාට තනතුරින් 2026-04-27
News සජිතුයි රංජිතුයි අලියට ආරාධනා කරයි. සමගි ජන බලවේගයේ මැයි රැළියට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනු ලැබීය. ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් රටේ වැඩ කරන 2026-04-27
News රනිල්ගෙන් ස්තූති නිවේදනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සැත්කම අතරතුර තමාට ප්‍රාර්ථනා කළ සැමට සිය කෘතඥතාව පළ කළේය. “මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසමින් මට බොහෝ පණිවිඩ සහ 2026-04-27
News මත්තල හදන්න ලංසු කැඳවයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (MRIA) සංවර්ධනය හා ක්‍රියාකාරිත්වය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) දැන් විවෘත බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL) 2026-04-27
News සාදු කියන්න පින්වතුනි. දායකයන්ට කොකා පෙන්නා,තායි ගිහින් සැපත් අරන් කුඩුත් අරන් ආව සාදුලා! කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත 2026-04-26
News පාස්කු ඉරිදා සිදුවීම- සහකාර පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු අතර ගැටුමක් පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනයට ඇතැම් හමුදා නිලධාරීන් බාධා කළ බවට චෝදනා කරමින් විවෘත අධිකරණයේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් (ASG) දිලීප පීරිස් කළ ප්‍රකාශයෙන් පසුව, ජ්‍යෙෂ්ඨ හමුදා 2026-04-26
News හැකර්ලා පස්සේ බුද්ධි අංශ ලුහුබඳී ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ25ක මුදල (රුපියල් කෝටි අසූවක්) වංචනික ලෙස ලබාගත් පරිගණක හැකර්වරුන් විශේෂිත තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ හඳුනාගැනීම සඳහා රජයේ බුද්ධි අංශ ද විශේෂ විමර්ශනයක් 2026-04-26