හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් 31 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහ අධිකරණය විසින් නියෝග කර ඇත.
අනීතික ලෙස රුපියල් මිලියන 28කට අධික සම්පත් රැස් කිරීම සම්බන්ධයෙන් ඔහුව පසුගිය දා (2025.10.02) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම නඩුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර, සැකකරු ඔක්තෝබර් 31 දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබා ඇත.