රුසියාවෙන් ඉන්ධන මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති මෝදි තමාට සහතික වූ බව පසුගිය දා (2025.10.16) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
Trump says Modi assured him India will stop buying Russian oil
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය රන්දීර් ජයිශ්වාල් පවසන්නේ ට්‍රම්ප් සහ අගමැති මෝදි අතර එවැනි සංවාදයක් ඇති වූ බවට තමා දැනුවත් නොමැති බවයි.