සංචාරක මාර්ගෝපදේශ තොරතුරු සපයන ලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට හොඳම ගමනාන්ත 25 නම්කර තිබේ.අදාළ සඟරාව විසින් රටවල් කිහිපයක ආකර්ෂණීය ස්ථාන මේ සඳහා තෝරාගෙන ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකාවේ යාපනය එක්ව ඇත.සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය යාපනය, මෑත කාලය තුළ දහස් ගණනක් සංචාරකයින් ආකර්ෂණය හිමිකරගත් ස්ථානක් බවට පත්ව ඇත.
ඒ අනුව යාපනයේ ඇති සංස්කෘතික හා ඓතිහාසික උරුමය මෙම තෝරාගැනීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ලොව වඩාත් විශ්වාසදායක සංචාරක මාධ්‍ය සන්නාමයක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ 1970 වසරේ සිට ක්‍රියාත්මක සඟරාවක් වේ.
අදාළ සඟරාවේ සංචාරක මාර්ගෝපදේශ පොත් මිලියන 150කට වඩා මේ වනවිට අලෙවි වී ඇත.
ලෝන්ලි ප්ලැනට් විසින් නම්කළ 2026 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25
- Peru, South America
- Jaffna, Sri Lanka
- Maine, USA
- Cádiz, Spain
- Réunion, Africa
- Botswana, Africa
- Cartagena, Colombia
- Finland, Europe
- Tipperary, Ireland
- Mexico City
- Quetzaltenango, Guatemala
- British Colombia, Canada
- Sardinia, Italy
- Liberdade, São Paulo
- Utrecht, Netherlands
- Barbados, Caribbean
- Jeju-Do, South Korea
- North Island, New Zealand
- Theodore Roosevelt National Park, North Dakota
- Quy Nhon, Vietnam
- Siem Reap, Cambodia
- Phuket, Thailand
- Ikra-Flinders Ranges and Outback, South Australia
- Tunisia, Africa
- Solomon Islands, Oceani https://www.lonelyplanet.com/destinations/sri-lanka/jaffna-and-the-north/jaffna