මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු.

jagathmanuwarna 1200px 29 04 24

පාර්ලි⁣මේන්තු මන්‍ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින 2008 වසරේ නඩු දෙකකට අදාලව ඔහු අධිකරණයේ පෙනී නොසිට ඉඩම් බෙදාදීමේ වැඩසටහනකට සහභාගි වීම හේතුවෙන්