නුගේගොඩ රැලියට විමලුත් පයින් ගසයි.සජබට ටොක්කකුත් අනියි!

wimal interview 2.jpg

ලබන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂයේ කොටසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝධතා රැලියට ජාතික නිදහස් පෙරමුණ සහභාගී වීම සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බව විමල් වීරවංශ පවසයි.

ඔය අතර එම රැලියට සජබ සහභාගී නොවන්නේ එහිදී සජබට මුදුනා වෙන්න බැරි නිසා මිස ප්‍රතිපත්තිමය හේතුවකට නොවන බව විමල් වීරවංශ පවසයි.

මේවනවිට සජබ,බත්තරමුල්ලේ සීලරතන හිමි,වාසුදේව වැනි පිරිස් මේ රැලියට සහභාගි නොවන බව දන්වා තිබේ.