බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය (Breaking news)

db6afd2220de33b2b7e06cd42db68b1e2207b008 5164x2905

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 48කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එක් අයෙක් මියගොස් ඇති අතර හතර දෙනෙකුගේ තතත්වය බරපතල ලබ පැවසේ.

තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇත.මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි.

දර්ශණ අනුග්‍රය දෙරණ