“තණකොළ සහ පුන්නක්කු පාරවල් දිගේ එල්ලීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක්ද කියලා මිනිස්සු කතාවෙනවා” යැයි එජාප නියෝජ්‍ය මහලේකම් හරින් ප්‍රනාන්දු කියයි.ඊයේ නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය නාමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොව රජයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් සිදුකළ බව ඔහු කියයි.