බයවෙන්න එපා. සුනාමි අනතුරක් ලංකාවට නෑ.

110321 tsunamidrillphoto hmed 0205p

ඉන්දියානු සාගරයේ ඇති වූ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ් අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිත බව සඳහන් වෙයි.ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් ඇතිවිය.

590742787 1423778742641990 3176367784015292344 n 1