අරණායක කඳුවැටියේ නායයෑම් තවමත් සක්‍රීයයි

අරණායක

අරණායක කඳු පන්තිය රහව සැළව ප්‍රදේශයේ දී නාය යන ඩ්‍රෝන දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එම ප්‍රදේශයේ ජල ගැලීම එතරම් බරපතල මට්ටමකට සිදු නොවුනද කඳු නාය යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

එම ප්‍රදේශයේ නායයෑම නිසා මේ වන විට ජිවිත හානි 5ක් වාර්තා වී ඇති අතර දේපල හානි සහ පුද්ගල හානි පිළිබඳව සම්පුර්ණයෙන් තක්සේරු කිරීමේ අපහසුතාවයක් තවදුරටත් පවතී.