සුනාමියට වඩා හය ගුණයක අලාභයක්

economic crisis1 1

දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික අලාභය දළ වශයෙන් ගත්විට 2004 සුනාමියේ ආර්ථික හානිය  ඉක්මවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.2004 සුනාමියේ ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර අගයක් බවත්,දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික අලාභය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර අගයක් ගන්නා බවත් හෙතෙම පවසයි.