මේක ගොඩ දැම්මොත් රටම මාලිමාවට!චම්පික කියයි

patali 1024x576

වත්මන් ආපදාව හමුවේ කුවේරතන්ත්‍රය රජ නොකොට කුසලතාතන්ත්‍රය බල නොගැන්නුවහොත් ආණ්ඩුවට ඉදිරි ගමනක් යා නොහැකි වනු ඇති බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක කීය. මේ තත්ත්වය ජයගතහොත් ආණ්ඩුවට රටම එන බවත් ඔහු කීය. ලංකාවට මේ අභියෝගය ජයගත හැකි බවත් එහු කීය.