විජේදාස මෛත්‍රීටත් පිටුපායි.

wijedasa rajapaksha

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇත. ඔහු මීට පෙර මෛත්‍රී පාර්ශවය නියෝජනය කළේය.වර්තමානයේ රට පාලනය කරන කණ්ඩායම නුසුදුසු බවත්,රටට අවශ්‍ය ශ්‍රීලනිප පාලනයක් බවත් ඔහු කියයි. විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර පොදුජන එක්සත් පෙරමුණ,එජනිස, එජාපය,පොහොට්ටුව ඇතුලු පක්ෂ රැසක් නියෝජනය කර ඇත.