රනිල්ගේ ගමන ගැන හොයන්න ගිය CIDය අද නීතිපති හමුවේ.

download

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බි්‍රතාන්‍යයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 16.6 ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම අද (22දා) නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.