විමුක්ති යළි කරළියට

images

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ දිවංගත විජය කුමාරණතුංගයන්ගේ පුතුවන විමුක්ති කුමාරණතුංග සම්බන්ධයෙන් විවිධාකාරයේ කතාබහ පසුගිය කාලයේදී වරින්වර මතු විය. ඒ බොහෝ අවස්ථාවල කියැවුණේ නුදුරේදීම විමුක්ති මෙරට දේශපාලනයට සම්බන්ධ වන බවය. වසර ගණනාවක් පුරා ඒ ආකාරයේ පුවත් පැතිර ගියද විමුක්ති දේශපාලනයට සම්බන්ධවන බවක් මේ දක්වා පෙනෙන්නට නොතිබිණි.

කෙසේ වෙතත් මේවනවිට දේශපාලන ක්ශේ ත්‍රයේ තිරෙන් පිටුපස මේ ගැන යලි කතාව මතුවෙමින් තිබේ. වාර්තාවන පරිදි විමුක්ති කුමාරණතුංග මේවනවිට සංහල භාෂාව හදාරමින් සිටී. මේ අතර රොහාන් සමරජීවෙතත් මේවනවිට දේශපාලන ක්ශේ ත්‍රයේ තිරෙන් පිටුපස මේ ගැන යලි කතාව මතුවෙමින් තිබේ. වාර්තාවන පරිදි විමුක්ති කුමාරණතුංග මේවනවිට සංහල භාෂාව හදාරමින් සිටී. මේ අතර රොහාන් සමරජීව ඇතුලු පිරිසක් නව දේශපාලන සංධානයක් සැකසීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුගේ ඉලක්කය විමුක්ති කුමාරතුංග බවත් පැවසේ.රොහාන් සමරජීව යනු මංගල සමරවීර සමඟ රැඩිකල් සෙන්ටර් නිර්මාණය කළ නිර්මාතෘවරයෙ කි. මේ අතර විමුක්ති දේශපාලනයට නොඑන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා මීට පෙර පවසා තිබිණි.