කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර් ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ සියලු අදහනාගරවල ආදාහන ගාස්තු අහෝසි කිරීමට පියවර ගෙන ඇත.
නමුත් 2024 වසරේ දී කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ තිබෙන ආදාහනාගාරවල ආදාහන ගාස්තු විශාල ලෙස ඉහළ දැමීමට කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබුනා.