අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල්කරගෙන අග්‍රාමාත්‍ය හරණි අමරසූරියට එරෙහිව වෛරී ප්‍රහාර සිදු නොකරන ලෙස සමාජ ක්‍රියාකාරීන් හා විද්වතුන් පනස් අට දෙනෙකුගෙන් අත්සන් සහිතව නිකුත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහා පලකර තිබේ.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු අදාල අත්සන් ලැයිස්තුවේ සිටින විශේෂ පුද්ගලයෙක් ගැන හෙලි කරයි.
