බිමල්,දයාසිරි,සජිත් පාර්ලිමේන්තුවේදී පැටලේ. බිමල්ගෙන් සජබට පැසසුම්. පොහොට්ටුවට ප්‍රහාර.

untitled design 24 1024x683

අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අද උදෑසන වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නැගීසිටි අවස්ථාවේ මේ උණුසුම් තත්ත්වය ඇති විය.