පාරිභෝගික අධිකාරියෙන් විශේෂ නිවේදනයක්!

පාරිබෝගික අධිකාරිය

පාරිභෝගික අධිකාරිය විසින් එල්.පී. ගෑස් සැපයුම සම්බන්ධයෙන් අද (19) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අධිකාරිය පෙන්වා දෙන්නේ සමාජය තුල මේ වන විට ගෑස් හිඟයක් ඇතිවීම පිළිබඳව තොරතුරු සමාජගත වී ඇති බවත් එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් එමනිසා අනවශ්‍ය තොග රැස්කිරීමක් සිදු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.