විදෙස් සංචාරකයනි්ගේ පැමිණීම අඩුවීම නිසා සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10ත් 12ත් අතර පාඩුවක් සිදුවනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.මේ අතර එමෙන්ම මෙරට රැදී සිටින විදේශිකයින්ගේ දීර්ඝ කර තිබූ සති දෙකක වීසා කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පැවසීය.