මේ අවස්ථාවේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව රටක් ලෙස සිතිය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.ජනතාව බියට පත්වී තෙල් පෝලිම්වල සිටියද රට තුළ තෙල් ඇති බවත්, ඔහු කීය.පක්ෂ විපාක්ෂ නොබලා ආණ්ඩුවට සහය දියයුතු බවත් ඔහු කීය.