‘මා අකමැතිව සිටි ජේආර්‘ කැමැත්තෙන්ම ජනගත වෙයි.

657364440 1462782185288532 8857409355629779154 n

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත “මා අකමැතිව සිටි ජේ.ආර්.” සිංහල,දමිළ හා ඉංග්‍රීසි කෘතීන්හි නිල ⁣දොරට වැඩීමේ උත්සවය අද (30) දින ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ව­යෙන් මුද්‍ර­ණය කර ඇති මෙම කෘතිය එළි­දැ­ක්වීමේ අව­ස්ථා­වට ආසි­යානු කලා­පීය මාධ්‍ය සහ­යෝ­ගී­තාවේ කලාප උප­දේ­ශක ආචාර්ය රංග කල­න්සූ­රිය, එක්සත් රාජ­ධා­නියේ ඉස්ලා­මීය පද­නමේ සභා­පති ආචාර්ය අර්. මුස්තාෆා,දේශ­පා­ලන ක්‍රියා­කාරි රෙහාන් ජය­වි­ක්‍රම මහ­ත්ව­රුන් සහ­භාගි වීය.

662342374 1462781108621973 5219749249695149070 n
657711510 1462781555288595 963763764803401699 n
658210448 1462781398621944 524839049280270258 n
661688522 1462781985288552 7314607915390476289 n
661437746 1462782058621878 7892626170712963498 n
659939574 1462782088621875 5079010108855967729 n
657364440 1462782185288532 8857409355629779154 n
657575921 1462782648621819 6792671906949435511 n
659145491 1462783148621769 2805150407236381458 n