හිටපු අමාත්‍යවරයකු හා කෘතහස්ත දේශපාලනඥයකු වූ ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත “මා අකමැතිව සිටි ජේ.ආර්.” කෘතිය කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී ජනගත වූ අතර එහිදී ඉම්තියාස් බාකිර් මාකර් විසින් කරන ලද සතූති කතාව මෙසේයි.