ශ්රී ලංකා ක්රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.
ඒ අනුව, අද (29) සිට ක්රියාත්මක වන ඔහු පරිදි ඔහු එම ධුරයෙන් ඉවත්වනු ඇත.
ශ්රී ලංකා ක්රිකට් සභාපති ෂම්මි සිල්වා සමග ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්රිකට් ආයතනය සඳහන් කරයි.