කපිලගේ බිරිඳ අල්ලන්න එතෙර බුද්ධි සහය

image b830458f56

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේ ගේ බිරිඳ ඇතුලු තිදෙනෙක් ඇල්ලීම සඳහා විදේශීය ආරක්ෂක අංශ සහ විමර්ශන බුද්ධි කණ්ඩායම්වල සහය බලා ගැනීමට සූදානම් බව වාර්තා වෙයි. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල විය.