News ලංකාවේ ජනාධිපතියි ඉන්දිය උප ජනපතියි කතා කරපු දේ මෙන්න ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලදී ත්‍රිකුණාමලයේ බලශක්ති මධ්‍යස්ථානයට අදාළ යෝජිත ව්‍යාපෘතිය සහ තෙල් නල මාර්ගයක් හරහා ඉන්දියාව 2026-04-20
News හෝමුස් ඇරියා..ආයේ වැහුවා හෝමූස් සමුද්‍ර සන්ධිය සියලු නෞකාවලට විවෘත කිරීමෙන් පැය 24කට පසු යළි වසා දැමීමට ඉරාන ආරක්ෂක හමුදාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු හමුදාව 2026-04-20
News ඇමති අස්වෙලා මදිලු විෂය භාර ඇමැතිවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වීමේ නාට්‍යයෙන් ගල්අඟුරු වංචාව යටපත් කළ නොහැකි බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මෙරට විදුලි බල 2026-04-20
News ලාල්, හිරුගෙන් බිලියන දහයක වන්දි ඉල්ලයි තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් රුපියල් 143,000 ක සමාගම් කොටස්වල වටිනාකම සාවද්‍ය ලෙස හුවාදක්වමින් රුපියල් 383,906,705.40 ක සුරැකුම්පත් මිලදී ගෙන ඇති බවට හිරු රූපවාහිනී නාලිකාව 2026-04-18
News ඇමතිගේ නම ලොව පුරා යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ චෝදනා මත ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා රැසක් විශේෂ අවධානයකින් 2026-04-18
News (Breaking) ඉන්න එක විමර්ෂණයට බාදාවක් කියා ඇමැති ඉල්ලා අස්වෙයි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් 2026-04-17
News පොහොර උරේ කවර මාරුවට මිලියන 19ක්. රාජ්‍ය පොහොර සමාගම කිසිදු විශේෂ අවශ්‍යතාවකින් තොරව “කවර මාරු කිරීම සඳහා පමණක්” රුපියල් මිලියන 19කට අධික මුදලක් වැයකර ඇතැයි හෙළි වී තිබේ. 2023 වසරේ සිට 2026-04-17
News ඇමති අස් නොකෙරේ. ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් ඉවත් කරන්නැයි විපක්ෂ කණ්ඩායම් ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට සූදානම් නැතැයි 2026-04-16
News චෙම්මනි කණින්න මුදල් නෑ චෙම්මනි සමූහ මිනී වළේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් ලබා දී නැත. ලබන 27 වැනිදා තුන්වැනි අදියරේ කැණීම් කටයුතු ආරම්භ 2026-04-16
News හිටපු නියෝජ්‍ය ඇමති අවි සමඟ දැලේු නියෝජ්‍ය ඇමති අවි සමඟ දැලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 2026-04-16