කොළඹට ගහන කතා බොරු.

rights of an arrested person in india

කොළඹ ආශ්‍රිතව බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා  බොරු බවත්,‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින්  සඳුදා (20) ජා-ඇල, කලා පාර ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.